වාස්තු යනුවෙන් හඳුන්වනු ලබන්නේ අපට ජීවත්වීම සඳහා ඉදිකරනු ලබන ස්ථානයේ ප්රාණවත් භාවයත්, ජීවී භාවයත් යන ගුණයන් නිර්මාණය කිරීම හා කළමනාකරණය කිරීමේ ක්රමවේදයයි. එනම් වාස්තු යනු…
අප විසින් නිවසක් ඉදිකරනු ලබන්නේ එම නිවස තුළ සතුටින් සමගියෙන් හා නීරෝගීමත්ව ජීවත් වීම සඳහාය. නමුත් එමගින් අප බලාපොරොත්තු වූ සතුට හා සැනසීම නොලැබී යනවා…
සුවබර නින්දක් සඳහා බලපාන්නා වූ අංශ කිහිපයක් තිබේ. මානසික ඒකාග්රතාවය, ශරීර සෞඛ්යය, නිදන යහන, කාමරය මෙන්ම කාමරය පිහිටි දිශාවත් හිස දැමිය යුතු දිශාවත් ඉන් ප්රධාන…
Sign in to your account
Username or Email Address
Password
Remember Me