ගෙදර දොර ඉවුම් පිහුම් කටයුතුවලදී ටිකක් වැඩි ප්‍රමාණයෙන් ලූනු කපන්න සිද්ධ වුණොත් තරමක අපහසුවක් දැනෙනවා. ඇස් දැවිල්ල, කඳුළු ගැලීම වගේ අපහසුතාවන් ඇතිවුණත් අපි අඬ අඬා…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පිරිසිදු කරගත් ඉස්සන් භාජනයකට දමා වතුර සහ ලුණු දමා ළිප තබා පාට වෙනස් වනවිට ළිපෙන් ඉවත් කර පෙරා වතුර ටික පසෙකින්…
ගුණාත්මක මළ නොබැඳෙන වානේ පෑන් ජීවිත කාලය පුරාවටම පවතින බව ඔබ අසා ඇති. හැබැයි වැඩිකල් තියාගන්න පුළුවන් කියන මේ මළ නොබැඳෙන වානේ ඇත්තටම කල් තියාගන්නෙ…
කැඩුණොත් ගන්න සල්ලි නෑනේ ඔබේ කුස්සියෙ තියෙන උපකරණ වැඩි කාලයක් පාවිච්චි නොකර නිකරුණේ කැඩිලා යනවාද? මෙයට ප්‍රධානම හේතුව වන්නෙ ගොඩක් ගෘහණියෝ මේ උපකරණ හරිහැටි භාවිත…
නිවසක් පිරිසිදු කරනවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නම් නෙවෙයි. ඒ හින්දාම ගොඩක් අයට ගෙදර පිරිසිදු කරනවා කියන එක හිසරදයක් වගෙ දෙයක්. එහෙම එපා නොවී…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය අලිගැටපේර, ලුණු, මිල්ක්මේඩ්, ලෙමන් ජූස් එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පිරිසිදු භාජනයක් සහ වික්ස් එකක් විනාඩි 30 ක පමණ කාලයක් අධිශීතකරණයේ තබා…
අපේම කියල ගෙයක් දොරක් කියන්නෙ කාගෙත් හීනයක්. හැබැයි අද කාලෙ ගෙයක් හදනවා හෝ මිලදී ගන්නවා කියන්නෙ සුළුපටු කාරණාවක් නම් නෙමෙයි. ඉඩම්වල මිල ගණන්, අමුද්‍රව්‍යවල මිල…
නිවසක මුළුතැන්ගෙය කියන්නෙ අනිවාර්යෙන්ම පිරිසිදුව පිළිවෙලට තබාගත යුතුම තැනක්. ඔබේ ආදරණීයන් වෙනුවෙන් සැකසෙන හැම ආහාරවේලකම සෞඛ්යාරක්ෂිත බව සහ පිරිසිදු බව තහවුරු වෙන්නෙ ඔබේ මුළුතැන්ගෙයි පිරිසිදු…
Sign in to your account