දින කිහිපයකට උඩදි මට යහළුවෙක් දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඔහු දැනන් හිටියා නවලියට ලියන බව. ඇමතුමේ සාරාංශය මෙහෙම එකක්. “අපේ මල්ලිගෙ කකුල කැඩුණා ලොකු තුවාලයකුත්…
මෙම ලිපිය ලියැවෙන්නේ පසුගිය සතියේ දිගුවක් විදිහටයි. එහිදී අපි කතාකළේ යටිපතුලේ (විලුඹ ආශ්‍රිතව) කැල්සියම් තැන්පත් වීම පිළිබඳවයි. ඒ ගැන කතාව මතුවුණේ එම ආබාධයට ලක්වුණ කෙනෙකුගේ…
හෙළ වෙදැදුරු 16 දුරකථනයෙන් රෝග ගැන විමසා තොරතුරු ලබා ගැනීම එතරම් සාර්ථක ක්‍රමවේදයක් නෙවෙයි. වෙද ගෙදරට ගිහින්ම කතා කරද්දී නොයෙකුත් ඉසව් ඔස්සෙ රෝගය විග්රහ වෙනවා.…
අවුරුදු කිහිපයක ඉදලා සයිටිකා තත්වය නිසා ප්‍රතිකාරවලට එන රෝගීන්ගේ වැඩිවීමක් අතීතයේ විදේශිකයෝ මහ ඉහළින් ලංකාව වර්ණනා කළා. ඉන්දියන් සාගරයේ මුතු ඇටය,පෙරදිග ධාන්‍යාගාරය,ආදම්ගේ පාරාදීසය ඔන්න ඔය…
සති දෙකක් තිස්සේ කොන්දෙ අමාරුව ගැන අපි ලියනවා. තාම අවසානයක් දකින්න බැරි වුණා. වෙද මහත්තයා කියන්නෙ ලෙඩ හදා ගන්නවා වාගෙ ලේසි නැහැ සනීප කර ගන්න…
Sign in to your account