මව්පියන් සහ දරුවන් අතර පවතින බැඳීම අපි හඳුන්වන්නේ සංසාරගත බන්ධනයක් විදිහටයි. ඇට, මස්, ලේ, නහර ඔස්සේ පවා දිවෙන මේ සම්බන්ධතාවය නිසාම මව්පියන් විසින් දරුවන්ට සැලකිය…
කසාද බැන්දට පස්සේ හෝ ප්‍රේම සම්බන්ධය පටන් අරන් කාලයක් ගියාට පස්සේ තමන්ගෙ සහකරුව, සහකාරියව තමන්ට ඕන විදිහට හදාගන්න ඕනේ කියන මතය ගොඩක් අය ගාව තියෙනවා.…
අද ජීවත්වන වැඩිහිටියන් සියලු දෙනා එදා ළමා අවධියක් ගත කළ අයයි. එසේ නම් අනාගත සමාජයක් හසුරුවන ළමා පරපුරේ මානසික වර්ධනය ගැන අප මීට වඩා සැළකිළිමත්…
දරුවන් නව පාසල් වාරය සඳහා සූදානම් කිරීම අතින් දෙමව්පිය පාර්ශවයෙන්ද ඇත්තේ විශාල කාර්යභාරයක් මෙන්ම වගකීමක්. මෙය දෙමව්පියන්ගේ හිසට මහත් බරකි. කනස්සලු නොවෙන්න ඔබ දරුවා පසුගිය…
වයසට යනකොට අම්මයි, තාත්තයි හරියට පුංචි බබාල වගේ.... පුංචි ළමයි කියන්නෙ හැමතිස්සෙම ආදරේ හොයන අය. අම්මා, තාත්තා කියන්නෙ ආදරේ අසීමිතව ලෝකෙට දීපු අය. දෙමව්පියෝ දරුවන්ට…
මේ රටේ මාධ්‍යවලට සතියක් හෝ සති එකහාමාරක් පට්ට ගහන්නට තවත් හොඳ ප්‍රවෘත්තියක් ලැබී තිබේ. එහි ප්රවෘත්තිමය තරම කොතෙක්ද කියතොත් සමහර විද්‍යුත් මාධ්‍ය එම ප්‍රවෘත්තිය රේටින්…
Sign in to your account