අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය ගස්ලබු පොත්ත සුද්ද කර දිගැටි හැඩයට කපා සෝදා හුමාලයෙන් තම්බාගන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, සුදු ලූනු, රතු ලූනු, අමුමිරිස්, කරපිංචා සහ…
අවශ්‍ය ද්‍රව්‍ය කුරක්කන් පිටි ග්‍රෑම් 300සිහින්ව කපාගත් පතෝල ග්‍රෑම් 150ගාගත් පොල් ග්‍රෑම් 100ලූනු ග්‍රෑම් 50අමු මිරිස් කරල් 4කරපිංචා ඉති 1රස අනුව ලුණු සාදාගන්නා ආකාරය කපාගත්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය කරවිල කපා එයට ගොරකා, කහ, ලුණු හා ගම්මිරිස් දමා තම්බාගන්න. තෙල් රත්වූ භාජනයකට ලූනු, සුදු ලූනු සහ ඉඟුරු එකතුකර තෙම්පරාදු කර…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය තෙබු කොළ හොඳින් සෝදා වතුර පෙරා සිහින්ව කපාගන්න. පොල් සමග ඉතිරි සියලු ද්‍රව්‍ය කලවම් කර අවසානයට තෙබු කොළ දමාගන්න.
Sign in to your account
Username or Email Address
Password
Remember Me