දැනුම හා සුවිශේෂී කුසලතා තුළින් ජීවිතය ජයගත් ඇය

ජීවන ගමනේ විවිධ භූමිකාවන් නිරූපණය කරන කාන්තාව වෘත්තීය මට්ටමින් ද විවිධ භූමිකාවන් නිරූපණය කරමින් රටේත් සමාජයේත් හෙට දවස වෙනුවෙන් ඉටුකරන සේවය/කැපවීම සුළුපටු නැත. පවුලක සාර්ථකත්වය පිටුපස ඇති දැවැන්ත සෙවණැල්ල වන ඇය ආයතනික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් සිය භූමිකාව නන් අයුරින් ඉටු කිරීමට දිවා රෑ නොබලා කටයුතු කරයි. ඇයට සමාජයෙන් එල්ල වන විවිධ බාධක ඔස්සේ ස්වාධීනව … Continue reading දැනුම හා සුවිශේෂී කුසලතා තුළින් ජීවිතය ජයගත් ඇය