දිවා රෑ නොබලා කරාපිටියට එන රෝගීන්ට නොමිලේ කන්න, බොන්න, ඉන්න දෙන “සුවසෙවණ”

බුද්ධ දේශනාවෙහි සඳහන් වන “ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරයි” යන බුද්ධ වචනය ප්‍රායෝගිකත්වයට හරවමින් කරාපිටිය ශික්ෂණ රෝහලෙහි නේවාසික ප්‍රතිකාර සඳහා පැමිණෙන දකුණේ වැසියන්ට පමණක් නොව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට පැමිණෙන ඕනෑම ආගමක, ඕනෑම ජාතියක රෝගියකුට නොමිලේම නවාතැන්, ආහාරපාන ඇතුළු පහසුකම් රැසක් ලබාදෙන ආයතනයක් පිළිබඳ පුවතක් පසුගියදා නවලියේ අපට අසන්නට ලැබුණා. මෙය කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක … Continue reading දිවා රෑ නොබලා කරාපිටියට එන රෝගීන්ට නොමිලේ කන්න, බොන්න, ඉන්න දෙන “සුවසෙවණ”